Sunday, October 13, 2013

Samanala Sandhawaniya/සමනල සනධ්වනිය - Butterfly Symphony බලන්න හේතු 6ක් :D

I should be the last person to do a movie review. But it's already been done, so now u have to read it (else ignore) :D

Samanala Sandhawaniya/සමනල සනධ්වනිය - Butterfly Symphony බලන්න හේතු 6ක් ;

1. "මගේ නොවෙන දේකට, මගේම දෙයක් " වගේ සලකන අය චිත්‍රපටියකින් හරි දකින එක හොද නිසා.

2. බොළද දෙබස්, මෝඩ fights, ගස් වටේ නටන සිංදු නැතුව පැය 2ක් දිග ලස්සන කතාවක් ගොතන්න හැමෝටම බැරි නිසා.

3. අඩ නිරුවත් / අසභ්‍ය දර්ශන නැති නිසා සහ ඒවා නැතුව හොද චිත්‍රපටි හදන්න පුළුවන් බව ඔප්පු කරන චිත්‍රපටියක් නිසාත්.

4. ප්‍රබල චරිත කිහිපයකටම ඇත්තේ දෙබස් 0ක් හෝ දෙක තුනක් පමණක් නිසා (හැගීම් ප්‍රකාශනය අති විශිෂ්ටයි!)

5. චිත්‍රපටියේ ගීත සියල්ලටම තේරුමක් ඇති තේරුමක් තියෙන නිසා.

6. කතාව හිතට දැනෙන්නෙ නැතිනම්, සංගීත ඛන්ඩ ටික අහල ආවත් ටිකට් එකේ ගානට(ත් වඩා) වටින නිසා.

“Our sweetest songs are those of saddest thought.”
― P. B. Shelley


‘‘ එකකට එකක් සම්බන්ධ එකක් පස්සෙ එකක් ගමන් කරන දේකට මිනිස්සු කියන්නෙ ජීවිතය කියල.... එකකට එකක් සම්බන්ධ නැති මෙන්න මේකයි කියන්න හේතුවක් ද නැති දේට මිනිස්සු කියන්නෙ ආදරය කියල... ”
~සමනල සනධ්වනිය~




♫♪♫
ඉකි ගසා හඩන අතීතයක ...
කදුලු එක්ක ගනු දෙනු කරනා ....
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා ....
♫♪♫
හීනෙන් හිනෑහී තුන්යම මා රවටා ....
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා .....
නින්දෙන් ඈහෑරී කලුවරේම යලි සොයනා .....
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා ...
♫♪♫
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා ......
සුසුමෙන් විතරක් නිරතුරුවම පිරි මදිනා .....
උහුලනු බෑරිතෑන උනු කදුලුම වගුරුවනා .......
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා ...

Artist : Amarasiri Peris
Music : Darshana Ruwan Disanayake
Lyrics : Amila Thenuwara
Music Video Edit : Susith Prasanna Andradi
Movie Edit - TVT/Ravindra Guruge
DOP : Ruwan Costa

Cast
Yashoda Wimaladharma ,Uddika Premarathna , Pubudu Chathuranga , Wilson Gunarathne , Punsiri Dayaruwan , Buddhadasa Withanachchi ,
Roger Seneviratne , Chathurika Peiris , Damitha Aberathna, Sandun Bandara , Dimuthu Chinthaka, Uditha Gunaratna

Produced by
Palitha Gunawardane,Ruwan Jayasingha (Ruoo Cinema )

IMDB
http://www.imdb.com/title/tt2456330/